ජාත්‍යන්තර කාන්තා දිනය අද

මාර් 08, 2019

    අදට යෙදී තිබෙන ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවය අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ දී පැවැත්වේ.

    මෙවර තේමාව “සහුරු කතක්- සොදුරු ලොවක්” යන්නයි. 

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙ.ව.9 .00 සිට 12.00 දක්වා අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේදී සැමරුම් උළෙල පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

    1908 වසරේ මාර්තු 08 වන දින අමෙරිකාවේ ඇඟලුම් කර්මාන්ත සේවිකාවන් පිරිසක් සිදුකළ විරෝධතාවයක් පදනම් කර ගනිමින් 1911 වසරේදී ජාත්‍යන්තර කාන්තා දින සැමරුම ආරම්භ විය.

    Latest News