අගමැතිතුමාගේ විශේෂ ප්‍රකාශය...(වීඩියෝ)

මැයි 16, 2022
  • ආර්ථික අර්බුදය හේතුවෙන්, ඉදිරි මාස දෙක තුළ රටේ සියලු දෙනාට දැඩි අසීරුතාවක් ඇති කරනු ඇතැයි, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා පවසනවා.

    හැකි ඉක්මණින් මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මිත්‍ර රටවල සහයෝගය ඇතිව විශේෂ ආර්ථික සැලැස්මක් ක්‍රියාත්මක කරන බව ද, අග්‍රාමාත්‍යතුමා වැඩිදුරටත් කියා සිටියා.
    මේ අතර, ඉදිරියේදී ජනතාවට වඩාත් සහන සපයන අය-වැයක් ඉදිරිපත් කිරීමට ද බලාපොරොත්තු වන බවයි, විශේෂ ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද කියා සිටියේ...

    Latest News