අල්ලස් ගත් පොලිස් කොස්තාපල්ට වැඩ වරදී

මාර් 07, 2019

    අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු රුපියල් අසූ දහසක මුදලක් අල්ලසක් ලෙසින් ලබාගැනීමේ දී අල්ලස් හෝ දූෂණ විමර්ශන නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්වේ.

    පොලිස් කොස්තාපල්වරයා අල්ලස් ලබාගැනීමට ගොස් ඇත්තේ ව්‍යාපාරිකයෙකුගෙන් බව වාර්තාවේ.

    Latest News