LTTE ප්‍රහාරයක් පිළිබඳව පළවන වාර්තා ගැන ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් විමර්ශනයක්...(වීඩියෝ)

මැයි 15, 2022
  • LTTE සංවිධානයේ ශ්‍රී ලංකාව තුළ ප්‍රහාර සිදු කිරීමට යළි ඒකරාශී වෙමින් සිටින බවට බුද්ධි අංශ අනතුරු අඟවනවා.

    මේ පිළිබඳව හින්දු පුවත්පත වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. හින්දු පුවත්පත් වාර්තාවේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ මතු වී ඇති ආර්ථික හා දේශපාලනික අර්බුදය මධ්‍යයේ ප්‍රහාර එල්ල කිරීමට LTTE කණ්ඩායම් සූදානම් වන බවයි, ඉන්දීය බුද්ධි අංශ වාර්තා උපුටා දක්වමින් සඳහන් කරන්නේ.

    Latest News