දැනට පවතින වැසි තත්වය තවදුරටත්...(වීඩියෝ)

මැයි 15, 2022
  • දිවයිනේ නිරිත දිග කොටසේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

     

    Latest News