පක්ෂ බේදයකින් තොරව මේ මොහොතේ අර්බුදය විසඳීමට එක්විය යුතුයි - පූජ්‍ය සමන්තභද්‍ර හිමි (වීඩියෝ)

මැයි 14, 2022
  • පක්ෂ බේදයකින් තොරව මේ මොහොතේ ඇති අර්බුදය විසඳීමට සියලුදෙනා එක්විය යුතු බව, පූජ්‍ය සමන්ත භද්‍ර හිමියන් පවසනවා.

    ජාතික රූපවාහිනියේ ඊයේ රාත්‍රී පැවති "උමන්දාව" වැඩසටහනට එක්වෙිමන් උන්වහන්සේ මේ බව කියා සිටියා. "අවුලන්න එපා, උමන්දාවෙන් ඉගෙන ගන්න - උමන්දාව අරගලය කොයිබටද" වැඩසටහනේ තේමාවයි.

    Last modified on සෙනසුරාදා, 14 මැයි 2022 14:17

    Latest News