අග්‍රාමාත්‍යතුමාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පූර්ණ සහය - මහලේකම්, සාගර කාරියවසම් (වීඩියෝ)

මැයි 14, 2022
  • අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පූර්ණ සහය ලබාදෙන බව, එහි මහලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා.

    රට මුහුණ දී ඇති ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා ඕනෑම කැප කිරීමකට සූදානම් බවයි, ඔහු කියා සිටියේ.

    Last modified on සෙනසුරාදා, 14 මැයි 2022 14:16

    Latest News