නව කැබිනට් අමාත්‍යවරු 04 දෙනෙක් දිවුරුම් දෙති...

මැයි 14, 2022

    පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත්වන තෙක් පාර්ලිමේන්තුවේ සහ රටේ අනෙකුත් කටයුතු නීත්‍යානුකූලව සහ ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් අමාත්‍යවරුන් 04 දෙනෙකු අද (14) පස්වරුවේ පත් කරන ලදී.

    කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී අද (14) පස්වරුවේ ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන් අමාත්‍යවරුන්,

    1. විදේශ කටයුතු - මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාGl
    2. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, - දිනේෂ් ගුණවර්ධන මහතා
      පළාත් සභා හා පළාත් පාලනDinesh
    3. නාගරික සංවර්ධන හා නිවාස - ප්‍රසන්න රණතුංග මහතාPresanna
    4. විදුලිබල හා බලශක්ති - කංචන විජේසේකර මහතාKanchana
    Last modified on සෙනසුරාදා, 14 මැයි 2022 15:51

    Latest News