ඉදිරි දින කිහිපයේ වැසි තත්වයේ වැඩිවීමක්...(වීඩියෝ)

මැයි 13, 2022
  • ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්වයේ වැඩිවීමක් අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරුමැද, වයඹ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුළඟේ වේගය වැඩිවිය හැකියි. මේ අතර මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට අධික වැසි ඇඳ හැලෙමින් පවතිනවා.

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ යන පළාත්වලත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

    Last modified on සිකුරාදා, 13 මැයි 2022 18:39

    Latest News