ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර ඉදිරිපිට උද්ඝෝෂණයක් (වීඩියෝ)

මැයි 10, 2022
  • ත්‍රිකුණාමලය නැගෙනහිර නාවික විධාන මූලස්ථාන පිහිටි නාවික හමුදා කඳවුර ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වෙයි.

    හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම කඳවුර පරිශ්‍රයේ රැඳී සිටින බව සැක පළ කරමින් එම උද්ඝෝෂණය පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

    Last modified on අඟහරුවාදා, 10 මැයි 2022 18:27

    Latest News