හික්කඩුව වරායේ ධීවර යාත්‍රා තුනක් ගිනිබත් වෙයි

මැයි 07, 2022

    හික්කඩුව ධීවර වරායේ නවතා තිබු බහුදින ධීවර යාත්‍රා තුනක් ගිනිගෙන විනාශ වී තිබේ.

    ඊයේ රාත්‍රියේ එක් ධීවර යාත්‍රාවක ගිනිගෙන ඇති අතර ගින්න පැතිරයාමෙන් තවත් බහුදින ධීවර යාත්‍රා දෙකක් ගිනිගැනීමට ලක්ව ඇත.

    අනතුරු ගාල්ල ගිනි නිවන ඒකකය කැදවා ගින්න නිවාදැමීමට කටයුතු කළ බවයි, හික්කඩුව පොලිසිය පැවසිය.

    ගින්නෙන් කිසිදු පුද්ගලයෙකුට හානි සිදුව නොමැත.

    Latest News