රංජිත් සියඹලාපිටිය මහතා ධුරයෙන් ඉවත් වූ පසු පුරප්පාඩු වූ නියෝජ්‍ය කථානායක ධුරය සඳහායි මෙලෙස නව මන්ත්‍රීවරයෙකු තෝරා ගැනෙන්නේ.
නව නියෝජ්‍ය කථානායකවරයෙකු තෝරා ගැනීම මේ වන විට පාර්ලිමේන්තුවේදී ආරම්භ වී තිබේ.