පාර්ලිමේන්තුව අද ‍රැස්වෙයි

මැයි 04, 2022

    පාර්ලිමේන්තුව අද (04) රැස්වීමට නියමිතව තිබේ.

    පාර්ලිමේන්තුව කථානයක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.00ට ආරම්භ වීමට නියමිතයි.

    රංජිත් සියඹලාපිටිය මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා අයෙකු පත්කර ගැනීමට ද නියමිත බව ද වාර්තා වෙයි. 

    මේ අතර විශේෂ පක්ෂ නායක රැස්වීමක් ද අද පැවැත්වීමට සැලසුම් කර තිබේ. මේ අතර අද පස්වරුවේ එම පක්ෂ නායක රැස්වීම පැවැත්වෙන බවත් වාර්තා වෙයි.

    Latest News