ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ සේවා යථා තත්වයට

මැයි 04, 2022

    ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ බිඳවැටීම යථා තත්වයට පත්කර ඇතැයි, එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ඒ අනූව අද (04) ක්‍රියාත්මක වන සේවාවන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.

    පරිගණක පද්ධතියේ දෝෂයක් හේතුවෙන් අත්‍යවශ්‍ය නොවන සේවාවන් ලබාගැනීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත අද දිනයේ නොපැමිණෙන ලෙස එම දෙපාර්තමේන්තුව ඊයේ (03) දැනුම් දී තිබිණ.

    Latest News