මෙම එතනෝල් තොගය ආනයනකරු රේගුවෙන් ඉවත්කරගත්තේ නම් රජයට රුපියල් කෝටි 2කට ආසන්න තීරුබදු ආදායමක් අහිමිවන බවත් ‘අයිසො ප්‍රොපයිල් මධ්‍යසාර’ කිලෝ 25,600 ක් ලෙස හගවමින් බහලුම් දෙකක බැරල් 160 ක ආනයනකර තිබුණ ද ඉන් බැරල් 80 ක් එතනෝල් බැරල් වූ බවත් රේගුව වැඩිදුරටත් පවසයි.