ඉන්දුනීසියාවෙන්, ශ්‍රී ලංකාවට රු. මි. 550ක වෛද්‍යාධාරයක්...(වීඩියෝ)

අප්‍රේ 29, 2022
  • ඉන්දුනීසියානු රජය ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 550ක වෛද්‍යාධාරයක් පිරිනමා තිබෙනවා.

    ඊට අදාළ ඖෂධ හා වෛද්‍ය උපකරණ තොගය, මෙරට ඉන්දුනීසියානු තානාපති ඩේවි ටොබින් මහත්මිය විසින් කටුනායක ගුවන් තොටුපලේදී සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙත ඊයේ බාර දෙනු ලැබුවා.

    Latest News