අපොස (සා.පෙළ) විභාගය මැයි 23 සිට...(වීඩියෝ)

අප්‍රේ 29, 2022
  • 2021 වසරට අදාළ අපොස සාමාන්‍ය පෙළ විභාගය ලබන මැයි 23 සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

    මෙවර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය ඔක්තෝබර් මස පැවැත්වීමට නියමිතයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඊයේ පැවති මාධ්‍ය සාකච්ජාවකදී මේ බව හෙළි කෙරුණා.

    Last modified on සිකුරාදා, 29 අප්‍රේල් 2022 18:08

    Latest News