සංශෝධන සහිතව 19 බලාත්මක කිරීමේ යෝජනාව හෙට (25) කැබිනට් මණ්ඩලයට...(වීඩියෝ)

අප්‍රේ 24, 2022

    19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අත්‍යවශ්‍ය හා කාලීන සංශෝධන සහිතව බලාත්මක කිරීමේ යෝජනාව අග්‍රාමාත්‍යවරයා විසින් හෙට (25) රැස්වන කැබිනට් මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    රට හමුවේ පවතින අභියෝග ජයගැනීම සඳහා ගතයුතු කෙටි කාලීන මෙන්ම දිගුකාලීන විසඳුම් සම්බන්ධයෙන් අදහස් පළ කරමින් අග්‍රාමාත්‍යවරයා නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ඉකුත් 19 වැනිදා පාර්ලිමේන්තුවේ දී අදහස් පළ කළා...

    Latest News