අන්තරේ සිසුන්ගෙන් විරෝධතා පා ගමනක්

අප්‍රේ 24, 2022
  • අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද උද්ඝෝෂණයක් සංවිධාන කළා.

    ඔවුන් කොටුව දුම්රියපොළ ස්ථානයේ සිට විජේරාම පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවස දක්වා පා ගමනින් පැමිණ රජයට සිය විරෝධතාව පළ කළා...

    Latest News