පින්නවලට අලුත් සාමාජිකයන් සිව් දෙනෙක්...(වීඩියෝ)

අප්‍රේ 24, 2022
  • පින්නවල කියන්නේ අපේ රටේ සංචාරක කර්මාන්තයේ සුවිශේෂි ස්ථානයක්.

    ඒ වගේම පින්නවලින් මේ දවස්වල තවත් විශේෂ තොරතුරක් වාර්තා වනවා. ඒ සුරංගි, මැණිකා සහ අමාලි සම්බන්ධයෙන්. සුරංගි, මැණිකා සහ අමාලි කියන්නේ, පින්නවල අලි සංරක්‍ෂණාගාරයට මෑත කාලයේ අලුත් සාමාජිකයන් සිව් දෙනෙකු එක් කළ අලි මවුවරුන් තිදෙනෙක්...

    Latest News