ගාලුමුවදොර උද්ඝෝෂණය 14 වැනි දිනටත් අද....

අප්‍රේ 22, 2022
  • ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය අද 14 වැනි දිනටත් ක්‍රියාත්මකයි.

    දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි ජනතාව ඊට එක්ව සිටිනවා. උද්ඝෝෂකයින් සටන් පාඨ කියමින් ඊයේ මධ්‍යම රාත්‍රිය ඉක්මවා යනතුරුම විරෝධතාවේ නිරත වුණා. විවිධ කණ්ඩායම් අද පෙරවරුවේ සිට ද, ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැස්ව සිටිනවා. සිවිල් හා වෘත්තීය සංවිධාන කිහිපයක් ද විරෝධතාවට අද එක්වුණා.

    Latest News