යුද හමුදාපතිගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් (වීඩියෝ)

අප්‍රේ 21, 2022
  • යුද සමයේදී සහ කොවිඩ් සමයේදී ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය සමග එක්ව කටයුතු කළ ආකාරයටම මෙම අභියෝගාත්මක අවස්ථාවේදීත් එක්ව ක්‍රියා කරන ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි. 

    විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේ මාර්ගවල අවහිරතා ඇති කිරීමෙන් වළකින ලෙසයි. 

    Last modified on බ්‍රහස්පතින්දා, 21 අප්‍රේල් 2022 16:03

    Latest News