විරෝධතාව අද (17) 9වැනි දිනටත්...(වීඩියෝ)

අප්‍රේ 17, 2022
  • කොළඹ ගාලු මුවදොර පිටියේ විරෝධතාව අද 9 වැනි දිනටත් අඛණ්ඩව ක්‍රියාත්මකයි.

    තරුණ පිරිස්වල සහභාගිත්වයෙන් මෙම විරෝධතාව ආරම්භ කෙරුණේ, ඉකුත් 9 වැනි දිනයි. ජනාධිපති කාර්යාලය ඉදිරිපිට කූඩාරම් ද සකසා දිවා-රාත්‍රී දෙකෙහිම ඔවුන් සිය විරෝධතාවයේ නිරතව සිටිනවා. ඊට එක්ව සිටින පිරිස් වෙත ආහාර පාන ලබාදීම ද සිදු කෙරෙනවා.

    Latest News