ලොව ප්‍රථම අගමැතිණියගේ 106 වැනි ජන්ම දිනය අද (17)....(වීඩියෝ)

අප්‍රේ 17, 2022
  • හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ 106 වැනි ජන්ම දිනය අදට (17) යෙදී තිබෙනවා.

    ඇය සැලකෙන්නේ, සිය රාජ්‍ය පාලන කාලයේදී දේශීය ආර්ථිකය සවිමත් කිරීමට සුවිශේෂි කාර්යභාරයක් ඉටුකළ නායිකාවක ලෙසයි. එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමාගේ අභාවයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකත්වයට පත් බණ්ඩාරනායක මැතිනිය 1960 ජුලි මහ මැතිවරණයෙන් ජයගෙන ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ලෙස ලෝක දේශපාලනයේ නොමැකෙන පරිච්ජේදයක් සටහන් කළා...

    Latest News