80 දශකයේ සිවිල් අරගලයට සමාන අරගලයක් ඇති කිරීමේ උත්සහයක් (වීඩියෝ)

අප්‍රේ 16, 2022
  • 80 දශකයේ මෙරට සිදුවූ සිවිල් අරගලය හා සමාන අරගලයක් නැවතත් මෙහි ඇති කිරීමට ඇතැම් දේශපාලන පක්ෂ උත්සහ දරමින් සිටින බව, ශ්‍රී ලංකා ජාතික රණවිරු බලවේගය පවසනවා.

    එහි නියෝජිතයන්, මාධයයට අදහස් පළ කරමින් මේ බව කියා සිටියා.

    Latest News