8 වැනි දිනටත් පැවැත්වෙන කොළඹ ගාලුමුවදොර පිටියේ විරෝධතාවය (වීඩියෝ)

අප්‍රේ 16, 2022
  • කොළඹ ගාලුමුවදොර පිටියේ විරෝධතාවය අද 8 වැනි දිනටත් අඛණ්ඩව ක්‍රියාත්මකයි.

    තරුණ පිරිස්වල සහභාගීත්වයෙන් මෙම විරෝධතාව ආරම්භ කෙරුණේ, ඉකුත් 09 වැනි දිනයි. ජනාධිපති කාර්යාලය ඉදිරිපිට කූඩාරම් ද සකසා දිවා රාත්‍රී දෙකෙහිම ඔවුන් සිය විරෝධතාවයේ නිරතව සිටිනවා.

    Last modified on සෙනසුරාදා, 16 අප්‍රේල් 2022 19:45

    Latest News