හිස තෙල් ගෑමේ නැකත හෙට (17)...

අප්‍රේ 16, 2022

    අලුත් අවුරුදු උදාවීමෙන් පසු හිස තෙල් ගෑම යෙදී ඇත්තේ, අප්‍රේල් 17 වැනිදාටයි.

    හිසතෙල් ගෑමේ නැකත යෙදී ඇත්තේ, අප්‍රේල් මස 17 (හෙට) දින ඉරිදා පූර්ව භාග 7.04ටයි. දකුණු දිශාව බලා හිසට ඉඹුල්පත් ද පයට නුගපත් ද තබා රතු සහ කහ මිශ්‍ර තඹ පැවැති වස්ත්‍රාභරණයෙන් සැරසී ඉඹුල්පත් යුෂ මිශ්‍ර නානුද, තෙල්ද ගා ස්නානය කිරීම මැනවි.

    Latest News