කොකේන් සමඟ බොලීවියානුවෙක් අත්අඩංගුවට

මාර් 05, 2019

    ඉන්දියාවේ සිට මෙරටට පැමිණි බොලිවියානු ජාතිකයෙකු රැගෙන ආ කොකෙන් කිලෝ 5 ක් අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම කොකේන් තොගයේ වටිනාකම රුපියල් මිලියන 75ක් බව කටුනායක ගුවන් තොටුපලේ රේගු මත්ද්‍රව්‍ය නිවාරණ එකකය විසින් මෙම වැටලීම සිදුකර ඇත.

    සැකකරුගේ ගමන් බැගයේ පහල කොටසේ විශේෂිත ඇසුරමකින් මෙය සඟවා තිබු බව ගුවන් තොටුපලේ රේගු මත්ද්‍රව්‍ය නිවාරණ එකකය පවසයි. ඉන්දියාවේ සිට අද පවස්රුවේ පැමිණි ගුවන් යානයකින් ඔහු පැමිණ තිබේ.

    IMG 201903fffffr

    Last modified on අඟහරුවාදා, 05 මාර්තු 2019 20:37

    Latest News