සන්සුන්ව හා බුද්ධිමත්ව ක්‍රියා කරන්න; අමරපුර මහ නිකාය...(වීඩියෝ)

අප්‍රේ 02, 2022
  • මේ මොහොතේ සන්සුන්ව හා බුද්ධිමත්ව ක්‍රියා කරන ලෙස ශ්‍රී ලංකා අමරපුර මහ නිකාය සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

    එමෙන්ම, කතාවෙන් නොව ක්‍රියාවෙන් ජන දුක නිවීමට මැදිහත් වන ලෙස දේශපාලනඥයින්ට සිහිපත් කරන බව ද එම නිකායේ උත්තරීතර මහ නායක අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි හිමියන් නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරනවා. උන් වහන්සේ පෙන්වා දෙන්නේ, තැන තැන සිදුවන කලහකාරී හැසිරීම් ශ්‍රී ලංකාවේ කීර්ති නාමයට කැළලක් වන බවයි....

    Latest News