කොත්මලේ ජලාශයේ ජල ධාරිතාව 28% දක්වා පහළට

මාර් 30, 2022

    අධික වියළි කාලගුණයත් සමග කොත්මලේ ජලාශයේ ජල ධාරිතාව 28% දක්වා පහළ බැස ඇති බව එම ජලාශය භාර ඉංජිනේරුවරයා පවසයි.

    ජලාශයේ ජල ධාරිතාව පහළ බැසිමත් සමග එම ජලාශ ඉදි කිරිමේදි යට වූ කඩදොර ප්‍රියබිම්බාරාම විහාරයේ නටබුන් රැසක් මේ වන විට මතු වි ඇත. කොත්මලේ ජලාශයේ, ජල ධාරිතාව අඩුවිමත් සමග එම ජලාශයේ ජිවත්වන මත්ස්‍යයින් මියගොස් සිටි ආකාරය දැකගත හැකියි.

    Latest News