මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පහළට... 

මාර් 20, 2022

    මාවුස්සා කැලේ ජලාශයේ ජල මට්ටම තවදුරටත් ශීඝ්‍ර ලෙස පහළ බසිමින් පවතින බව, ජලාශ බාර ඉංජිනේරුවන් සඳහන් කරනවා.

    ජලාශයේ වේල්ලේ උස අඩි 135ක් වන අතර, අද උදෑසන වනවිට ජල මට්ටම අඩි 57ක් දක්වා පහළ බැස තිබෙනවා. දැනට පවතින ජලයෙන් ලක්‍ෂපාන, නව ලක්‍ෂපාන සහ පොල්පිටිය යන විදුලි බලාගාරවල විදුලි උත්පාදනය සඳහා ජලය යොදා ගැනෙනවා.

    Latest News