නිසි කලට කාබනික පොහොර යෙදීමෙන් සාර්ථක අස්වැන්නක්...(වීඩියෝ)

මාර් 19, 2022
  • එළඹෙන කන්නයේ දී වගාවන්ට, නිසි කලට කාබනික පොහොර යෙදීමෙන් සාර්ථක අස්වැන්නක් ලබාගැනීමට හැකි බව, අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

    මාවතගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමිනුයි, අමාත්‍යවරයා මේ බව කියා සිටියේ...

    Latest News