අද පැය 3යි විනාඩි 15ක විදුලි කප්පාදුවක්

මාර් 13, 2022

    අද දිනයේත් කලාප වශයෙන් විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි. ඒ අනූව පී, කිව්, ආර්, එස්, ටී, යු, වී, ඩබ්ලිව් කලාප සදහා පස්වරු 5.00 සිට රාත්‍රී 9.00 දක්වා පැයක කාලයක් විදුළි කප්පාදුව සිදුකිරීමට නියමිතයි.

    ඒ , බී , සී, ඩී , ඊ, එෆ්, ජී, එච්, අයි, ජේ, කේ , එල් කලාප සදහා අද පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා පැය 02 ක්ද පස්වරු 5.00 සිට රාත්‍රී 10.00 දක්වා පැයයි විනාඩි 15 ක විදුළි කප්පාදුවක්ද සිදුකෙරෙනු ඇති.

    Latest News