සෙසු කලාප සඳහා පැය 3යි විනාඩි 45ක් විදුලි විසන්ධි කිරීමට නියමිතයි.
ඒ පිළිබඳ මාධ්‍ය නිවේදනය පහතින්.....
මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ, P,Q,R,S,T,U,V,W කලාප සඳහා හෙට (11) පැයක විදුලිය විසන්ධි කිරීමක් සිදු කෙරෙන බවයි.
සෙසු කලාප සඳහා පැය 3යි විනාඩි 45ක් විදුලි විසන්ධි කිරීමට නියමිතයි.
ඒ පිළිබඳ මාධ්‍ය නිවේදනය පහතින්.....