විගමනික ශ්‍රමිකයින්ගේ ඩොලර් වෙනුවෙන් ගෙවන දීමනාව ඉහළට

මාර් 08, 2022

    විගමනික ශ්‍රමිකයින් විසින් ශ්‍රී ලංකාවට එවන අමෙරිකානු ඩොලරයක් වෙනුවෙන් ගෙවනු ලබන දිරි දීමනාව වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

    ඒ අනුව අමෙරිකානු ඩොලරයක් සඳහා දැනට ගෙවනු ලබන රු. 10ක දිරි දිමනාව රු. 38ක් දක්වා වැඩි කිරීමට තීරණය කර ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

    අදාළ කැබිනට් තීරණය පහතින්,

    10-38.jpg

     

    Latest News