විගමනික ශ්‍රමිකයින් විසින් ශ්‍රී ලංකාවට එවන අමෙරිකානු ඩොලරයක් වෙනුවෙන් ගෙවනු ලබන දිරි දීමනාව වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

පෞද්ගලික අංශයේ සංචාරක හෝටල් හා නිකේතන දහයක්(10) නිරෝධායන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම සඳහා ජාතික කොවිඩ් මර්ධන කාර්ය සාධක බලකායේ අනුමැතිය සහිතව තෝරාගෙන ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

Latest News