ගුවන් හමුදා 71 වැනි සංවත්සරයට ශ්‍රමදානයක්...

මාර් 06, 2022

    කොළඹ නගරය අවට ජනාකීර්ණ ප්‍රදේශයන් පිරිසිදු කිරීමේ ශ්‍රමදානයක් ගුවන් හමුදා සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් ඊයේ සිදු කෙරුණා.

    ඒ, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 71 වැනි සංවත්සරයට සමගාමීවයි. 3,000කට අධික පිරිසක් මේ සඳහා එක්ව සිටියා. ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ උපදෙස් මතයි වැඩසටහන ක්‍රියාවට නැංවුණේ.

    Latest News