රිය අනතුරකින් දෙදෙනෙකු මරුට...

මාර් 06, 2022

    රත්නපුර බටුගෙදර ප්‍රදේශයේදී ඊයේ (06) සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් ඇත.

    අනතුර සිදුවී ඇත්තේ ලොරි රථයක් සහ ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන්. මියගොස් ඇත්තේ, කඩුවෙල සහ අතුරුගිරිය ප්‍රදේශවල පදිංචි තරුණයන් දෙදෙනෙක්. සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගැනුණා. රියදුරුට නින්ද යාම අනතුරට හේතු වන්නට ඇතැයි, පොලිසිය සඳහන් කරනවා.

    Latest News