චීන ජාතික මහජන කොංග්‍රසයේ 5 වැනි සැසිවාරය ඇරඹේ....(වීඩියෝ)

මාර් 05, 2022
  • 13 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 5 වැනි සැසිවාරය අද (05) බෙයිජිංහි පිහිටි මහජන මහ ශාලාවේදී ආරම්භ වුණා.

    සැසිය පිළිබඳව මේ වාර්තාව බෙයිජිංහි සිට ගෙන එන්නේ ජාතික රූපවාහිනියේ අරෝෂා සමරදිවාකර.....

    Latest News