මෙරට බිම් බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම, අවසන් අදියරට (වීඩියෝ)

මාර් 05, 2022
  • ශ්‍රී ලංකාව බිම් බෝම්බවලින් තොර රටක් බවට පත් කිරීමේ මෙහෙයුම් ඉදිරි වසරක පමණ කාලය ඇතුළත නිමා කිරීමට හැකි වනු ඇතැයි, මානුෂීය බිම් වෙඩි ඉවත් කිරීමේ මෙහෙයුම්වල නිරත යුද හමුදා ඉංජිනේරු බලසේනාව පවසනවා.

    යුද හමුදා ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජනරල් චන්දන විජයසුන්දර ප්‍රකාශ කළේ, මෙරට අවසන් යුද ගැටුම් පැවති බිහිසුනුම භූමි ප්‍රදේශවල බිම් වෙඩි ඉවත් කිරීම දැන් ක්‍රියාත්මක බවයි.

    Last modified on සෙනසුරාදා, 05 මාර්තු 2022 19:46

    Latest News