සා/පෙළ සෞන්දර්ය විෂයන්වල ප්‍රතිඵල ඇතුළත්ව සමස්ථ ප්‍රතිඵල නිකුත් වෙයි

මාර් 03, 2022

    අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2020 (2021) විභාගයේ සෞන්දර්ය විෂයයන්වල ප්‍රතිඵල ඇතුළත් සමස්ත ප්‍රතිපල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    විභාග ප්‍රතිපල www.doenets.lk හෝ www.results.exams.gov.lk යන වෙබ් අඩවියෙන් ලබාගත හැක. විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්.

    Exam 900px 22 03 03

    Latest News