නව මහාධිකරණ විනිසුරුවරුන් 13 දෙනෙකුට ජනපති අතින් පත්වීම්

මාර් 03, 2022

    නව මහාධිකරණ විනිසුරුවරුන් දහතුන් දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

    අදාල මාධ්‍ය නිවේදනය පහතින්....

    HE 900px 22 03 03

    Last modified on බ්‍රහස්පතින්දා, 03 මාර්තු 2022 17:28

    Latest News