ලාල් කාන්ත 14 තෙක් රිමාන්ඩ් (විඩියෝ)

මාර් 02, 2019
  • හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් කාන්ත මහතා ලබන 14 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය අද නියෝග කළේය. 

    අනුරාධපුරය වැඩබලන මහේස්ත්‍රාත් නදී කුරේරා මහත්මිය හමුවේ නඩුව අද විභාගයට ගැනිණ.  අනුරාධපුර බන්ධනාගාරය අසළ දී ඊයේ සවස සිදුවූ අනතුරක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැනිණ.  සිද්ධියෙන් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

    Last modified on සෙනසුරාදා, 02 මාර්තු 2019 16:06

    Latest News