රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති ප්රවෘත්ති සාකච්ජාවක දී ඔහු මේ බව කියා සිටියේය.
යුක්රේනයේ සිටින ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනාගේ සහ අවට රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය පියවර තානාපති මට්ටමින් මේ වන විට ගෙන ඇතැයි විදේශ ආමාත්‍යාංශයේ ලේකම්, අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති ප්රවෘත්ති සාකච්ජාවක දී ඔහු මේ බව කියා සිටියේය.