අද (25)ත් පැය 5කට වැඩි විදුලි කප්පාදුවක්

පෙබ 25, 2022

    අද (25) දිනයේදී දිවයිනේ ඒ.බී.සී කලාප සඳහා පැය 4 – විනාඩි 40 ක් සහ අනෙකුත් කලාප වලට පැය 5 – විනාඩි 15ක කාලයක් විදුලිය කප්පාදුවක් සිදුකෙරෙන බව, ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

    මේ අතර ප්‍රදේශ සඳහා විදුලිය කප්පාදු කරන කාලය පිළිබඳ, විදුලිබල මණ්ඩල ජංගම දුරකතන මෘදුකාංගයෙන් තොරතුරු ලබා ගත හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ ය.

     

    Latest News