අලි මිනිස් ගැටුමේ ඛේදවාචකය....(වීඩියෝ)

පෙබ 24, 2022
  • අලි මිනිස් ගැටුමේ ඛේදවාචකය....දීර්ඝ කාලයක සිට මේ අලි-මිනිස් ගැටුම් අසන්නට ලැබුනත්, මෑතක සිට එවැනි සිද්ධි නිරන්තරයෙන් වාර්තා වනවා.

    අද අපි කතා කරන්නේ, වනෝද්‍යානවල සිටින වන අලි මහා මාර්ගවලට පැමිණ වාහනවලට පහරදීමේ සිද්ධි පිළිබඳවයි. පර්යේෂකයන් නම් පවසන්නේ, නිදහසේ සිටි අලින්ට ආහාර දීමට පුරුදු කරගෙන මිනිසුන් විසින්ම මෙවැනි අනතුරු ළඟාකර ගන්නා බවයි....

    Latest News