'අවිධිමත් විදුලි කප්පාදුව විධිමත් ලෙස' - ඇමති රමේෂ් පතිරණ....(වීඩියෝ)

පෙබ 22, 2022
  • අවිධිමත් ලෙස සිදුවන විදුලි කප්පාදු කිරීම් විධිමත් ආකාරයට සිදු කිරීමට විදුලිබල මණ්ඩලයට දැනුම් දී ඇතැයි, සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

    මේ අතර ඉන්ධන ආනයනය සඳහා අදාළ ආයතන දෙකට මුදල් ලබාදීමට හා ණයවර ලිපි නිකුත් කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දීමටද ජනාධිපතිතුමා ඊයේ කැබිනට් මණ්ඩලයේ දී තීරණය කර තිබේ. 

    අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව ප්‍රකාශ කළේ, කැබිනට් තීරණ දැනුම්දී‍ම සඳහා කොළඹ අද පැවති මාධ්‍ය හමුවේදී.

    Last modified on අඟහරුවාදා, 22 පෙබරවාරි 2022 18:14

    Latest News