වාහන තදබදයට තැන්නේකුඹුර උමං මාර්ගයෙන් විසඳුම්

මාර් 01, 2019

    මහනුවර නගරයේ පවතින වාහන තදබඳයට විසඳුම්ක් ලෙස තැන්නේකුඹුර උමං මාර්ගයේ ඉදිරිකීරීම් කඩිනමින් ආරම්භ කළ යුතු බව, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. එය ලබන වසරේ ආරම්භ කරන බව ඔහු සඳහන් කර සිටී. ඒ අනුව මහනුවර නගරයේ පවතින වායු දූෂණය අවම කර ගැනීමට හැකි වන බව ද පැවසේ.

    Latest News