බදුල්ල-චෙන්කලාඩි මාර්ග දෙවන අදියර ඉදිකිරිම්

මාර් 01, 2019

    බදුල්ල - චෙන්කලාඩි මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියාර ආරම්භ කර තිබේ.

    එය බිබිලේ සිට චෙන්කල්අඩි දක්වා කොටස වේ. මෙම ඉදිරිකිම් කඩිනමින් සිදුවන බවයි අප වාර්තකාරු පවසන්නේ. ඉදිකිරීම් කොන්ත්‍රාත් සමාගම් 3ක් යටතේ ක්‍රියාත්මකයි. සමස්ථ ව්‍යාපෘතියේ දුර කි. මි. 147 කි.

    කොන්ත්‍රාත් සමාගම් 3ක් විසින් බදුල්ල සිට පස්සරදක්වාත්, පස්සර සිට බිබිල දක්වා සංවර්ධන කටයුතු මේ දිනවල සිදුවේ. සමස්ථ ව්‍යාපෘතියට වැයවන මුදල බිලියන 15 ක් වන අතර එය ඔපෙක් ජාත්‍යාන්තර අරමුදල විසින් සපයයි.

    Latest News