ජාත්‍යන්තර කාන්තා දින සැමරුම අනුරාධපුරයේදී

මාර් 01, 2019

    ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උළෙල අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ දී පැවැත්වේ.

    “සහුරු කතක්- සොදුරු ලොවක්” මෙවර එහි තේමාවයි.

    කාන්තාවන් 6000ක් පමණ ප්‍රධාන උත්සවයට සහභාගී වේ.

    දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් කාන්තාවන්ගේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ද අපේක්ෂිත බව පැවසේ.

    Latest News